Colombo Today Sports News

රුසියාවට වසර හතරක ක්‍රීඩා තහනමක්

රුසියාවට වසර හතරක ක්‍රීඩා තහනමක් පැනවීමට ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය කටයුතු කර තිබේ.

ඒ අනුව 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය, 2022 වසරේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය ඇතුළු ප්‍රධාන පෙළේ තරගාවලි කිහිපයකමට රුසියාවට එක්වීමට නොහැකි වනු ඇත.

කෙසේ වෙතත් තහනම් උත්තේජන පිළිබඳව චෝදනාවට ලක්ව නොමැති ක්‍රීඩකන්ට ස්වාධීනව තරගවලට සම්බන්ධවීමට අවස්ථාව හිමිව තිබේ.

ස්විට්සර්ලනත්යේ පැවැති තහනම් උත්තේජන නිවාරණ එජ්න්සියේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

රජයේ අනුග්‍රහය යටතේ සිදුවූ බව කිහන තහනම් උත්තේජන භාවිත කිරීමේ චෝදනා යටතේ රුසියාවට මෙම තහනම පනවා තිබේ.

Related posts

ඉන්දියාවට දරුණු පරාජයක්.. අසීරු ඉලක්කයක් හඹා ගොස් සිංහයෝ ලංකාවට ජය ගෙනෙති

colombotoday

උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට නියෝග

Admin

සචින් ටෙන්ඩුල්කාර් රෝහල්ගත කරයි

colombotoday

තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් අනතුරක.

colombotoday

ලකුණු 155 කින් ලංකාවට ජය

Admin

ශ්‍රීමාලිගෙන් මව්බිමට රන් පදක්කමක්

colombotoday