Colombo Today Sports News

රුසියාවට වසර හතරක ක්‍රීඩා තහනමක්

රුසියාවට වසර හතරක ක්‍රීඩා තහනමක් පැනවීමට ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය කටයුතු කර තිබේ.

ඒ අනුව 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය, 2022 වසරේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය ඇතුළු ප්‍රධාන පෙළේ තරගාවලි කිහිපයකමට රුසියාවට එක්වීමට නොහැකි වනු ඇත.

කෙසේ වෙතත් තහනම් උත්තේජන පිළිබඳව චෝදනාවට ලක්ව නොමැති ක්‍රීඩකන්ට ස්වාධීනව තරගවලට සම්බන්ධවීමට අවස්ථාව හිමිව තිබේ.

ස්විට්සර්ලනත්යේ පැවැති තහනම් උත්තේජන නිවාරණ එජ්න්සියේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

රජයේ අනුග්‍රහය යටතේ සිදුවූ බව කිහන තහනම් උත්තේජන භාවිත කිරීමේ චෝදනා යටතේ රුසියාවට මෙම තහනම පනවා තිබේ.

Related posts

සංගාගේ නමත් ශ්‍රේෂ්ඨතම නම් අතරට

colombotoday

ලෝක කුසලානයේදීත් නායකත්වය දසුන්ට

Admin

කුරුණෑගලම මහින්දටයි.. ගාල්ලේ බලයත් අල්ලයි

colombotoday

ඉස්සරහට යන්න නම් කරන්නම ඕන වෙනසක් ගැන මහේල කියයි…

colombotoday

Manchester United කණ්ඩායමට පළමු ජය

colombotoday

මෙසී ප්‍රේක්ෂකයින් නිසා සමුගැනීමේ තීරණය වෙනස් කරයි

colombotoday