අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළේය.
යුද්ධයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අවසන් කිරීමට ද තම පාලන සමය තුළ හැකිවු බව ඇය පෙන්වා දෙයි.
යුද්ධයක් පවතින අවස්ථාවකදි අවුරුද 6ක් තුළ ඒකපුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කළ බවත් රටේ දේශිය නිෂ්පාදනය වැඩි කළ බව හිටපු ජනාධිපතිනිය සඳහන් කළේය.
රුපියල බාල්දු වී ඇත්තේ අැමරිකානු ජනාධිපතිවරයාගේ ගොන් වැඩ නිසා බවත්, එනිසා ලෝක අර්ථිකයද බරපතල අර්බුදයකට ලක්වී ඇති බවත් ඇය වැඩි දුරටත් කියා සිටියා ය.