Colombo Today Local News

රුපියල ඉතිහාසයේ ඉහළම බාල්දුව අද වාර්තා කරයි…

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (23දා) වාර්තා කළේය. මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.6ක් ලෙස සටහන් විය. මේ අතර ඩොලයක ගැණුම් මිලද රුපියල් 176.7ක් වාර්තා විය.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රට තුළ පවත්නා දේශපාලන අර්බුදයද රුපියල මේ ආකාරයෙන් කඩා වැටිමට හේතුවක් වී ඇති බවයි. මූලිකම රට තුළට විදෙශ විනිමය ගලා නොඒම රුපියලේ කඩා වැටීමට හේතුව වෙයි.

Related posts

අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ජාත්‍යන්තර පොලිසියට අභියාචනයක්‌

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකු අධිපතිකමට පත්කිරීමේ සම්පූර්ණ වගකීම ජනපතිටයි

colombotoday

ඇෆ්ලාටොක්සින් කඩයිම් මට්ටම සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

අභිරහස් මිල සුත්‍රයෙන්, පෙබරවාරි දක්වා තෙල් මිල ඉහළට !

colombotoday

සෞඛ්‍ය සේවකයෝ අදත් විරෝධයක

Admin

කැබ් රථයක් ප්‍රපාතයකට කරනම් ගහයි

colombotoday