Colombo Today Local News

රිෂාඩ් සහ රවී CID යට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දිමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් වව්නියාව, ඉරට්ට පෙරියකුලම් ප්‍රදේශයේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒකකයට පැමිණ තිබේ.

මේ අතර මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු අමාත්‍ය රවී කරුණානායක ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකකය හමුවට පැමිණ සිටියි.

Related posts

බොරතෙල් නොමැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට නැවත වසා දමයි

colombotoday

”රෙද්දක් ඇදන් පාරේ යන්න බෑ… මම මළගෙදරක යන්නෙත් උදේ පාන්දර”- මැ.කො

colombotoday

රනිල් – සජිත් විශේෂ හමුවක් හෙට

colombotoday

ඔලෙත්තෙඩුවායියෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනෙකු අතුරුදන්

colombotoday

හම්බන්තොට-කොටුව අධිවේගී බස් සේවාව හෙටින් ඇරඹේ… ගාස්තු මෙන්න

colombotoday

රාජකීය දෛවඥයාගේ අනාවැකිය වරදී !! සුනාමි භීතියෙන්, පොසොන් දා දකුණේ නගර පාළුවට යයි

colombotoday