රිෂාඩ් බදියුදීන් මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවීම සඳහා අවස්ථාවක් ඉල්ලා ඇති බව වාර්තා වනවා.
ඒ සඳහා විශේෂ නිලධාරියෙක් දවස් ගණනක් මහනුවර ප්රදේශයේ සැරිසැරූ බවද පැවසෙනවා.
එහෙත් ඔහුව මුණ ගැනීම සඳහා මල්වතු අස්ගිරි නාහිමිවරුන්ගෙන් අවසර නොලැබුණු අතර රිෂාඩ් බදියුදීන් මහතා එම උත්සාහය මෙතෙක් අත්හැර නොමැති බවයි පැවසෙන්නේ.