හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කටඋත්තරයක් දීම සඳහා අද (19) උදෑසන පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ.
අප වාර්තාකරු පැවසුවේ ඊයේ (18) හිටපු අමාත්‍ය කබීර් හෂීම් ද කටඋත්තරයක් දීමට පැමිණි බවය.