Colombo Today Local News

රාජ්‍ය සේවක කාන්තාවන්ට මුහුණු ආවරණ නොමැති ඇඳුමකටත් අවසරය

රාජ්‍ය සේවිකාවන්ට සාරිය, ඔසරිය මෙන්ම කාන්තාවන්ට සුදුසු එහෙත් හඳුනා ගැනීමට බාධාවක් නොවන මුහුණු ආවරණය නොවන පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදීමට ඊයේ (25දා) පැවැති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්ව තිබේ. රාජ්‍ය සේවක ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයක් මතභේදයට තුඩු දුන් අතර, එම ගැටලුකාරී තත්ත්වයන් විසඳීමට අදාළව මෙම සාකච්ඡාව සිදුකර ඇත.

Related posts

හොරු අල්ලන්න තොරතුරු තියනවනම් අපිට දෙන්න

Admin

කොවිඩ් එන්නත් මිලදීගැනීමේ ගිවිසුමට නීතිපතිවරයාගේ අනුමැතිය

colombotoday

කළුතර බන්ධනාගාරයට අමුත්තන් බලන්න හෙරොයින් රැගෙන ආ කතක් මාට්ටු

Admin

“ලංකාවට සිදුවූ හානියට නෞකාවෙන් අන්තර් වන්දියක් ඉල්ලනවා..”

colombotoday

ETCA අවසන් තීන්දුවට, භල්ලා ලංකාවට !

colombotoday

අමාත්‍යාංශ විෂය පථයන් බෙදන අලුත් ගැසට්ටුව එයි… කිරිඇල්ලට අලුතින් මොකුත් නෑ…

colombotoday