නව ආණ්ඩුවේ තවත් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. මෙලෙස දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් වන්නේ,
විජයකලා මහේෂ්වරන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
රන්ජන් රාමනායක මහාමාර්ග හා මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
අජිත් පී පෙරේරා ඩිජිටල් හා තොරතුරු තාක්ෂණ (කැබිනට් නොවන අමාත්‍ය)
ජේ.සී. අලවතුවල ස්වදේශ කටයුතු සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය
ආචාර්ය හර්ෂ ද සිල්වා පොදු සැපයීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය