ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායමක් ලබන 13 වැනිදා වතිකානුව බලා පිටත්වීමට නියමිතය.
වතිකානුවට යන ජනාධිපතිවරයා ෆ්‍රැන්සින් පාප් තුමා බැහැ දැකීමටද නියමිත අතර මුදල් ඇමැති රවී කරුණානායක, රාජ්‍ය ඇමැතිනි වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, හිටපු රාජ්‍ය ඇමැතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙම සංචාරයට එක්වෙති.
සංචාරය නිමවා ලබන 15 වැනි දින ජනාධිපතිවරයා ඇතුළු පිරිස යළිත් මෙරටට පැමිණීමට නියමිතය.