Colombo Today Local News

රනිල්ගේ නිවසට CIDයෙන් යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවසට ගොස් තිබෙන බව වාර්තා වේ.

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම ට ඔවුන් එසේ ගොස් තිබේ.

Related posts

පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ 3000ක් පෑලියගොඩදී වටලයි

colombotoday

නිදහස් සමරුව වෙනුවෙන් ‘සංහිදියා‘ නෝට්ටුවක් නිකුත් කරයි

colombotoday

යුද හමුදා උපකරණ සමග බේරුවලදී 15ක් අත්අඩංගුවට…

colombotoday

හිටපු ඇමති චන්ද්‍රසිරි ගජධීර සමුගනියි !

colombotoday

සම්බන්ධන් කඩා පැනීම ගැන පොලිස් පරීක්ෂණවලට සහය නොදෙන්නැයි හමුදා නිලධාරීන්ට ඉහළින් නියෝග !

colombotoday

ඉදිරි පැය 24 තුළ තවදුරටත් තද වැසි

colombotoday