Colombo Today Local News

රනිල්-සජිත්ට අද විශේෂ දවසක්

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම අද පෙරවරුවේ කොළඹදී සිදු කිරීමට නියමිතයි.

පක්ෂ සහ සංවිධාන රැසක ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් එය සිදු කිරීමට නියමිත අතර සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ද ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද මහනුවරදී සිදු කිරීමට නියමිතයි.

Related posts

යුරෝපා සංගමයට අයත් රටවල් තුළට ශ‍්‍රී ලාංකිකයන්ට ඇතුළු වීම තහනම් කරයි

colombotoday

‘හරක් කටාගේ’ ගෝලයෙක් කොටවිලදී අත්අඩංගුවට

colombotoday

සෞඛ්‍ය අමාත්‍යංශ අනුමැතිය නැතිව වෛද්‍යවරුන්ට වීසා නොලැබෙයි

Admin

ශ්‍රී පාද වන්දනා සමය ගැන ගත් තීරණය

colombotoday

ත්‍රිපෝෂ නිෂ්පාදනය යළි අරඹන්න ලෝක ආහාර වැඩසටහනෙන් ආධාර

colombotoday

වන්දනාකරුවන් මිය ගියේ ආහාර විෂ වීමකින්දැයි සොයා පරීක්ෂණ

Admin