Colombo Today Local News

රටට ආදරය කරන, දේශීයත්වය අගයන, දූෂණයෙන් තොර අගමැතිවරයෙක් අවශ්‍යයි….

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව මීළග ජනාධිපතිවරණයකින් පසු ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමිත වන බවත් රටේ ප‍්‍රධාන තනතුර වන්නේ අග‍්‍රාමාත්‍ය ධුරය බවත් ජනපති මෛත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රත්නපුර නිවිතගල පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේය.

ඒ අනුව දේශපාලන ක්ෂේත‍්‍රයේ සියලුදෙනාගේ සංවාදයට සහ සාකච්ඡාවට ලක්විය යුත්තේ මීළග ජනාධිපතිවරණයක් පිළිබඳව නොව රටට හොද අග‍්‍රාමාත්‍යවරයෙක් තෝරා පත් කර ගැනීම පිළිබඳව බවත් ජනපතිවරයා සඳහන් කළේය.

Related posts

නාවික හමුදාපති රුවන් විජයවර්ධන හමුවෙයි

Admin

ගෝඨාභයට එරෙහිව ශ්‍රීලංකා රජය ඇමරිකාවේ චෝදනා ගොණුකරයි…!

colombotoday

සීෂෙල්ස් හිදී ශ්‍රී ලාංකික ධිවරයින් 07දෙනෙකු අත්අඩංගුවට

colombotoday

තවත් ප්‍රබලයෙක් විමල් හැර යයි… ජනපතිට සහය දක්වා ශ්‍රීලනිප යට එක්වෙයි

colombotoday

දරුවන් දෙදෙනෙක් මහවැලියට බිලි වෙයි

Admin

තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන්

Admin