Colombo Today Local News

රට දැය සමය වෙනුවෙන් කිරිබත්ගොඩ හිමියන්ගෙන් ඉල්ලීම් හතක්…. ගෝඨාභය සාදුකාර දී පිළිගනිති !

සුප්‍රකට මහමෙව්නා භාවනා අසපු ජාලයේ ප්‍රධානී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ඇතුළු සමස්ත දායක දායිකාවන් මෙම ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කර තිබේ.

කඩුවෙලදී පැවති උත්සවයකදී උන්වහන්සේ කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති කරවන්නට කැප විය යුතු බවයි.

එහිදී ඥාණානන්ද හිමියන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉල්ලීම් හතක යෝජනාවක්ද ඉදිරිපත් කළේය.

Related posts

ලංවිම බෑ කිවුවට විදුලි බිල අඩු කරන්න පුලුවන්

Admin

20 සම්මත වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සලකුණු වුණා – මන්ත්‍රී විජිත හේරත්

colombotoday

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ සභාපති වෙන්න ගිය දර්ශනට වෙඩි

Admin

ස්විස්ටර්ලන්තයේදී රනිල් – එරික් සෝල්හයිම් හමුවී සාකච්චා කළේ මොනවාද?

colombotoday

ආගමික වැඩසටහන් ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Admin

ඉදිරියට තව බදු

Admin