Colombo Today Local News

රජයේ සේවකයන්ට වාහන බලපත් යළිත් දෙනවා… වසර 10කට එකයි. ජීවිත කාලෙටම දෙකයි

රජයේ සේවයකයන්ට වාහන ආනයනය කිරීම සදහා වන තීරුබදු රහිත බලපත්‍රය යළිත් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අයවැය කාරක සභා අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ වසර 10කට එක් වාහන බලපත්‍රයක් බැගින් ජීවිත කාලයටම වාහන බලපත් දෙකක් ලබා දීමට තීරණය කර ඇති බවයි.

රජයේ සේවකයන්ට ලබාදෙන වාහන බලපත්‍රය අහෝසි කිරීමට තීරණය කළේ බස්නාහිර පළාතේ වාහන තදබදය අවම කිරිමට බවත් ඔහු පැවැසීය.

Related posts

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරීන්ගෙන් ප්‍රකාශයක් ගනියි

colombotoday

පාස්කු ප‍්‍රහාරයට වගකිව යුත්තේ පොලීසියයි – හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානියා පාස්කු කොමිසමේදී කියයි

colombotoday

රනින් දිනූ දිනේෂ් ඇතුළු පැරාලිම්පික් කණ්ඩායමට මුදල් ත්‍යාග

colombotoday

ශ්‍රී ලංකාවට දැවැන්ත ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට නම් ප්‍රබල බලපෑමක් කළ හැකි ප්‍රතිසංස්කරණ අවශ්‍යයි – IMF කළමනාකරණ අධ්‍යක්ෂ

Admin

“යහපාලනය උදාවී තිබෙන මේ මොහොතේ ඕනෑම අයෙකුට තමන්ගේ භාෂාවෙන් ජාතික ගීය ගැයීමේ නිදහස තිබෙනවා“ – ඇමති වජිර

colombotoday

මිරිස්කුඩු ප්‍රසන්නගේ චන්ඩි පුතා ප්‍රහාරයට ගිය වන්ඩිය කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ

colombotoday