World

රජයට එරෙහිව ඊශ්‍රායලයේ විරෝධතා ආරම්භ කරයි

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ රජය විසින් ආර්ථිකය නිසි ලෙස කලමනාකරණය නොකිරීමට විරෝධය පලකරමින් ඊශ්‍රායලයේ විරෝධතා ආරම්භ කර තිබේ.

එරට රාබින් චතුරස්‍රය අසළ ප්‍රදේශයට රැස්වෙමින් ජනතාව මෙම උද්ඝෝෂණවල නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් පෙන්වාදෙන්නේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රජය විසින් ජනතාවට සහන සැලසීම ප්‍රමාද කර ඇති බැවින් තමන් මේ වන විට දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවය.

මෙම විරෝධතා සඳහා කලාකරුවන්, ව්‍යාපාරිකයින් සහ ස්වයං රැකියා ලාභීන් ද එක්ව සිටියි.

Related posts

ඉන්දියානු මගීන්ට නවසීලන්තය වැසෙයි

colombotoday

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු කොරෝනා වලට බිලි වෙයි

colombotoday

ලොව ධනවත්ම යාචකයා

Admin

පකිස්ථානයේ ප්‍රදේශ රැසක පැය 7ක විදුලි කප්පාදුවක්

colombotoday

පකිස්තානයේ බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන 44ක් දක්වා ඉහළට

Admin

කුරානයේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන වැකි 26 ක් මකා දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

colombotoday