World

රජයට එරෙහිව ඊශ්‍රායලයේ විරෝධතා ආරම්භ කරයි

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ රජය විසින් ආර්ථිකය නිසි ලෙස කලමනාකරණය නොකිරීමට විරෝධය පලකරමින් ඊශ්‍රායලයේ විරෝධතා ආරම්භ කර තිබේ.

එරට රාබින් චතුරස්‍රය අසළ ප්‍රදේශයට රැස්වෙමින් ජනතාව මෙම උද්ඝෝෂණවල නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් පෙන්වාදෙන්නේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රජය විසින් ජනතාවට සහන සැලසීම ප්‍රමාද කර ඇති බැවින් තමන් මේ වන විට දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවය.

මෙම විරෝධතා සඳහා කලාකරුවන්, ව්‍යාපාරිකයින් සහ ස්වයං රැකියා ලාභීන් ද එක්ව සිටියි.

Related posts

කුඩා ළමුන්ගෙන් කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක්

colombotoday

ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළදී කොරෝනා අසාදිතයින් 14,721ක් හදුනා ගනී

colombotoday

සඳ ගමනේ මෙතෙක් නුදුටු ඡායාරූප NASA නිකුත් කරයි!

colombotoday

ඇෆ්ගනිස්ථාන උප ජනාධිපතිට බෝම්බ ප්‍රහාරයක්

colombotoday

පෝලන්ත ජනපතිටත් කොරෝනා

colombotoday

ඇමරිකාවේ මුස්ලිම් පූජකයෙක් මහමගදී වෙඩි තබා මරයි

colombotoday