මාධ්‍යවල ප්‍රචාරය වු හඩපට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා හඩ සැසදෙන බව රජයේ රස පරීක්ෂක ඊයේ (26) අධිකරණය දැනුම් දී ඇත.
විනිසුරුවරුන් සමඟ දුරකථනය සංවාද වල නිරත වීම හරහා අධිකරණ කටයුතු වලට මැදිහත් වී ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් සැකකාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.