World

යේමනයේ දරුවන් දහස් ගණනක් මියගොස් – 537,000ක් මන්දපෝෂණයෙන්

ලක්ෂ 5කට අදික යේමන් දරුවන් පිරිසක් මුලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව පිඩා විදින බව නවතම UNICEF වාර්තාවල සදහන්.

පසුගිය මාර්තු මාසයේ සිට යේමනයේ Houthi සටන්කාමීන්ට විරුද්ධව සෞදි රජය ප්‍රහාර ආරම්බ කිරීමත් සමග දහස් ගණනක් දරුවන් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

Children queue for water at a school in Yemen's capital Sanaa sheltering them and their families after the conflict forced them to flee their areas from the Houthi-controlled northern province of Saada August 4, 2015. A Saudi-led Arab alliance launched a military campaign on March 26 to end Houthi control over much of Yemen and to return President Abd-Rabbu Mansour Hadi from exile. REUTERS/Khaled Abdullah - RTX1MZYL

CMyyC2ZW8AA6t58

 

 

 

 

 

 

 

Related posts

රතු මුහුදේ ඇමෙරිකන් නැව්වලට ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ගෙන් ප්‍රහාර

Admin

ඇපල් සමාගමෙන් iPhone 14 එළියට

colombotoday

හනුමාන් දෙවියන්ටත් අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

colombotoday

සූචී නිවාස අඩස්සියට ගෙන මියන්මාර හමුදාව යලි රටේ බලය අල්ලා ගනී. වසරක හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කරයි.

colombotoday

අමෙරිකාවේ රික්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබල භූකම්පනයක්

Admin

පකිස්තානයේ භූ කම්පනයකින් 20ක් මරුට

colombotoday