Colombo Today Local News

මෙරට කොරෝනා ආසාදනය වූ රෝගීන් 1148ක් දක්වා ඉහළට

අද දිනයේ දහවල් 1.00 වන විට තවත් කොරෝනා ආසාදිත රෝගීන් 07 දෙනෙක් වාර්තා වී ඇත. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1148ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම රෝගීන් 07 දෙනා කුවේට් සිට මෙරටට පැමිණි අය බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

මේ අතර කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් 29 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 695ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Related posts

එජාපෙ අපේක්ෂකයා එජාප සම්මේලනයට පෙර !

colombotoday

ජාතිවාදී සීමා නීර්ණයට එරෙහිව බෙංගමුවේ හිමියෝ උසාවියට !

colombotoday

රාජපක්ෂ යුද්දේ දින්නේ මං ගෙනා ආයුධ වලින්.. හම්බන්තොට වරාය, ‍නොරොච්චෝලේ, අධිවේගය මගේ වැඩ

colombotoday

දොස්තර සංගමයත් වර්ජනයකට සැරසෙයි !

colombotoday

ආණ්ඩුවේ ප්‍රබලයන් 7 ක් අද අස්වෙති

colombotoday

‘ලක්විජය’ බලාගාරයේ බිඳවැටුණු තුන්වැනි විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

colombotoday