මෙරට මුස්ලිම් පල්ලිවලින් හමුවන ආයුධ පිළිබඳව අද(30) මාධ්‍යවේදීන් එම් එච් ඒ හලීම් මුස්ලිම් කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රශ්න කර සිටියා. එහිදී, බොහෝ පල්ලි වටේ තිබෙන්නේ සුසාන භූමි බවත් එම සුසාන භූමිවල කැලේ කපන්න මෙම කඩු කිනිසි ඇතුළු ආයුධ ගෙන එන්නටත් පුළුවන් යැයි ඉතා හාස්‍යජනක පිළිතුරක් අමාත්‍යවරයා විසින් මාධ්‍යවේදීන්ට ලබා දෙන ලදී.