Colombo Today Local News

මීළඟ පැනිල්ල ඇමති දුමින්දගෙන් ?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සදහා ඇමති දුමින්ද දිසානායක මහතාගේ සහයෝගය ලබාගැනීම වෙනුවෙන් එජාප ජේෂ්ඨයන් පිරිසක් දැඩි පරිශ්‍රමයක නියැලෙමින් සිටින බව වාර්තා වෙනවා.

සිදුවූ සාකච්චා සාර්ථක මට්ටමක පවතින බවයි එජාප ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

Related posts

රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව. වගා කරන්නත් රජයේ සහය

colombotoday

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බෝම්බ ප්‍රහාරයක් !

colombotoday

ලංකාවේ අභ්‍යන්තර වැඩවලට ඇගිලි ගහන්න ආ ඇමරිකානු තානාපති කාර්යාලයට ශ්‍රී ලාංකිකයන්ගෙන් සැරටම ප්‍රතිචාර…

colombotoday

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා CID අත්අඩංගුවට

Admin

මැලිබන් බිස්කට් එකේ ගෝස් කැබැල්ලක් ! බලධාරීන්ට පැමිණිලි !

colombotoday

ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙනුත් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්

colombotoday