Colombo Today Local News

මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවකයින් ඇසුරු කළ පිරිස් වෙත විශේෂ දැනුම් දීමක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන පිරිස් සමග සම්බන්ධකම් පවත්වනු ලැබූ සියලු පුද්ගලයින් PCR පරීක්ෂණයක් සිදුකර ගත යුතු බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි සහ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටින්නේ ඉකුත් සැප්තැම්බර් මස 23 වෙනිදා සිට මිනුවන්ගොඩ කම්හලේ සේවක සේවිකාවන් සමග ආශ්‍රිතයින් වූ සියලු දෙනාට PCR පරීක්ෂණ සිදුකර ගන්නා ලෙසයි.

Related posts

“පඩියත් හොදටම මදි.. දීමනා තව ඕන.. සැප වාහන නැතිව ගමන් බෑ, ඇගට හොද නෑ“ එස්.බී

colombotoday

ජනාධිපති කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්…

colombotoday

රවීගේ කැබිනට් පත්‍රිකාවෙන් රජයට පාඩුව කෝටි 1500යි.. FCID පරීක්ෂණ නෑ…

colombotoday

නාමයෝජනා දී, ජනතාව අතරට ගිය ගෝඨාභය

colombotoday

මම අමාත්‍යාංශ වල විෂයන් බෙදා අවසන්

Admin

මහ විනාශයකට කොටියා කුරුමාණම් අල්ලලා.. අත්අඩංගුවට ගත්තේ මාසයක මෙහෙයුමකින් !

colombotoday