Colombo Today Local News

මැතිවරණය පිලිබද පෙත්සම් විභාගයට ගන්නේද? නැද්ද? තීන්දුව හෙට

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වූ පෙත්සම් විභාගයට ගන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් වන තීන්දුව හෙට (2) දිනයේදී ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.

අදාළ පෙත්සම් දස වන දිනටත් අද සලකා බැලුණු අවස්ථාවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මේ බව ප්‍රකාශයට පත් කළේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වන දා මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද 10 වන දිනටත් සිදුකෙරුණි.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සමාලෝචන වාර්තාව ජනපතිට

colombotoday

හුසේන්ගේ ජිනීවා නිර්දේශ ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි !

colombotoday

කවුරු නැතත් අපි හතරක් ආණ්ඩුවට යනවා – මුස්ලිම් කොංග‍්‍රස් ප‍්‍රබලයා හකීම්ට දන්වයි

colombotoday

ආණ්ඩුවේ මෝඩ ඇමතිලාගේ කටවල් වහන්නැයි ඇල්ලේ නාහිමි ජනපතිගේ මූණටම කියයි

colombotoday

නව ව්‍යවස්ථාවක් ඕන

Admin

ශ්‍රීපාද අඩවිය ආක්‍රමණයට අරාබි ජාතිකයෝ උඩින් බහී.. අරමුදල් සෞදියෙන්.. අනුග්‍රහය එටිසලාට් !

colombotoday