Colombo Today Local News

මැකෝගෙන් පෙරහුරු මැතිවරණයක් හෙට අම්බලන්ගොඩදී

සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණයක් හෙට  (7 ) පෙරවරු 10 සිට දහවල් 12 දක්වා මැතිවරණ  කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවත්වේ.
 
ඡන්දදායකයින් 200යක් පමණ  පිරිසක් මේ සදහා යොදා ගැනීමට නියමිතය. සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යැමේදි මතුවිය හැකි ගැටලු හදුනා ගැනීම මේ වැඩපිලිවෙලේ  ප්‍රධාන අරමුණයි.
 
දුරස්ථභාවය පවත්වාගෙන යමින් ,මුඛ ආවරණ හා විෂබීජහරණ  දියර භාවිතා කරමින් ජාතික හැදුනුම්පත් අතින් නොඅල්ලමින් යනාදි සෞඛ්‍යා රක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ මැතිවරණ පෙරහුරුව පැවැත්වීමට නියමිතය.

Related posts

වස පානය කර බෙල්ල කපාගෙන? ව්‍යාපාරික ස්ථානයක් තුළ අභිරහස් මරණයක්

colombotoday

ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් ඉල්ලා අස්වෙයි

colombotoday

රටපුරා අපට අනුකම්පා රැල්ලක් ඇතිවෙලා… එයින් ප්‍රයෝජන ගතයුතුයි – හකීම්

colombotoday

තිරිඟු පිටි මිල ඉහළට – බේකරි රැසක් වැසේ

colombotoday

ලාබෙට කාර්, සිහිනයක් පමණයි… වැට් බද්දෙන් වාහන මිළ ලොකු ගණන්වලින් ඉහළටම

colombotoday

ඇමරිකානු හමුදා බලඇණියක් ත්‍රිකුණාමලේ !

colombotoday