Colombo Today Local News

මැකො ටත් ආතතිය හැදෙයි… ඉල්ලා අස්වෙන්න යයි !

මානසික ආතතිය සදාකාලික වදයක් වීම හේතුවෙන්, සභාපති ධුරයෙන් ඉවත්ව සාමාජික ධුරයේ පමණක් තවදුරටත් කටයුතු කිරීමට අවධානය යොමු වී ඇති බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු තමන් මෙම තීරණයට එළඹෙන බව සභාපතිවරයා සඳහන් කරයි. සභාපති ධුරයේ ලබන වසරේ නොවැම්බර් 14 වන දින දක්වා කටයුතු කළ හැකි බවද ඔහු පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ කටයුතු කිරීමද ආතතියක් බව හැඟී ගියහොත් එම තනතුරෙන්ද ඉවත් වන බව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකිවීම පීඩනයක් බවද ඔහු පෙන්වා දෙයි.

Related posts

මහඇමති නාටකයෙන් හෙළි වූ යහපාලන නිරුවත !

colombotoday

සමෘද්ධි හා EPF අරමුදල් දෙකට ස්ථීර ආදායමක් ඖෂධ නිෂ්පාදනයේ ඇතිද සොයා බලන්න ජනපති උපදෙස්

colombotoday

ETCA ගැන ඉන්දු – ලංකා සාකච්ඡා ඇරඹෙයි.. ඉන්දීය දූත පිරිසක් මෙරටට එයි

colombotoday

ජනාධිපති බ්‍රික්ස් සමුළුවට නොයන්නේ ඇයි?

Admin

චීනයෙන් ප්‍රතිචාර‍යක් නැහැ… IMF ණය කල් යන ලකුණු

Admin

කිඹුලපිටියට කඩා වැටුණු ගුවන් යානයේ තොරතුරු( Photo)

colombotoday