Colombo Today Local News

මාර්ගගත ක්‍රමය මඟින් විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීම ජුනි මස 2වනදායින් අවසන්

රටේහි පවතින තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතරට හැරෙමින් පවතින බැවින් , 2019/2020 අධ්‍යන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගත ක්‍රමය මඟින් අයදුම්පත් කැඳවීම 2020 ජුනි මස 2වනදායින් අවසන් කිරීමට විශ්යවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇති බව දැනුම් දී ඇත.

Related posts

හිටපු ජනපතිනි චන්ද්‍රිකාට කාර්ය මණ්ඩලයේ විරෝධය

colombotoday

බදියුදීන් අධිකරණය ට ඉදිරිපත් කෙරේ

colombotoday

ව්‍යවස්ථාදායක සභාවට බිමල් රත්නායක නම්කරයි…

colombotoday

බස්නාහිර තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Admin

ශ්‍රි පාද පත්මය පිහිටුවා වසර 2600ක්

colombotoday

කසිප්පු මුදලාලිගේ සාදයකට ගිහින් ගුටි කෑ පි.සී‍ ගේ වැඩ තහනම්

Admin