Colombo Today Local News

මහින්ද දැන් ඇවිදින්නේත් බොඩිගාඩිලගේ උරෙන් අල්ලන්.. ගෝඨාභය – සජිත් සුසංයෝගයට ඉඩ දි මහින්ද විශ්‍රාම ගත යුතුයි

මහින්ද රාජපක්ශ අගමැතිවරයා ගේ සමිප්‍රධායික යල්පිනු රාජ්‍ය පාලනය ක්‍රමවෙදය ගෝටාභය රාජපක්ෂ මහතා ගේ නවීන රාජ්‍ය පාලනය ක්‍රමවෙදයට නොගැළපෙන බව සමගි ජන බලවෙිගයේ හමිබන්තොට දිස්ත්‍රික් අපේක්ශක නිහාල් වෙදාරචිචි මහාතා පවසයි.

හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවෙ “මහින්ද රාජපක්ෂ දැන් ඇවිදින්නේ ඉස්රහින් යන බොඩිගාඩිල ගේ උරෙන් අල්ලන් ඒ නිසා මම නමි කියන්නේ ගෝඨාභය – සජිත් සුසංයෝගයට ඉඩ දි මහින්ද රාජපක්ශ දේශපාලනයේන් විශ්‍රාම ගැනිම කාලෝචිතයි කියලා”.

සමගි ජන බලවෙිගයට හමිබන්තොට දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිධුර තුනක් දිනා ගැනිමට හැකියාව පවතින බවත් පාර්ලිමෙන්තුව තුළ සරම උස්සා අවිචාරමත් ලෙස හැසරුන මන්ත්‍රිවරුන් මෙවර හමිබන්තොටින් පාර්ලිමෙන්තුවට තෝරාපත් නොකිරිමට ජනතාව වගබලා ගතයුතු බවද වෙදාරච්ච් මහාතා පැවසිය.

ඔහු මෙම අදහස් දැක්වුයේ සාලියපුර ප්‍රදේශයේ පැවති ප්‍රචාරන ජනහමුව අමතමින්ය.

Related posts

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල්ට

colombotoday

ඝාතනය කෙරුණු කල්ලාරු මහ ඇතුගේ සිරුරු කොටස් හමුවේ !!

colombotoday

අයවැයට එරෙහිව රට පුරා වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

colombotoday

මරණ දඬුවම නියමව සිටි මන්ත්‍රී ප්‍රේමලාල් නිදොස් කොට නිදහස්

colombotoday

යහපාලන කැබිනට් හොරු අල්ලන්න විශේෂ විමර්ෂණ කමිටුවක්

colombotoday

‌පොදු ප්‍රවාහන සේවා සාමන්‍ය පරිදි පවත්වා ගෙන යාමේ අවසාන තීරණය හෙට

colombotoday