Colombo Today Local News

මහින්ද ඉල්ලා අස්වෙන්නෙත් නැකැත් බලලා – අනුර

ලබන වසරේ මුල් මාස 6 තුල පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජන වරමක් සදහා මහ මැතිවරණයක් පැවැත්වීම ජනතා විමුක්ති පෙරමුණේ මීළග අරමුණ බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කිරුළපනදී ඊයේ පැවති ජන රැළියක් අමතමිනි.

මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වූයේද නැකතට අනුව බවත්. මහින්ද රාජපක්ෂ යනු ප්‍රබන්ධයක් බවත් එහිදී ඔහු  කියා සිටියේය.

Related posts

කෙළ ගැහුවොත් ‌කෙළවෙයි. කුරුණෑගල ටවුමේ කෙළ ගැසීම තහනම්. මාස 6ක් හිරේ

colombotoday

වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක්

colombotoday

අගමැති ගන්න කාර් දෙක මිලියන 600ක් වුණාට පාඩු නෑ.. බදු ආදායම රජයටයි

colombotoday

රට යන්නේ ආපස්සටයි

Admin

LTTE ය තවදුරටත් සක්‍රීයයි… ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමරිකාව නම් කරයි…

colombotoday

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

colombotoday