Colombo Today Local News

මහින්ද අගමැති කිරීම නීති විරෝධීයි… තවදුරටත් අගමැති මමයි…

තමා තවදුරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා බව මීට ටික වේලාකවට පෙර නිව්ස්ෆස්ට් වෙත දුරකතන ඇමතුමක් ලබාදෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයේ දිව්රුම්දීම නීතියට පටහැනි බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ය.

එබැවින් තමා තවදුරටත් අග්‍රාමාත්‍යවරයා බව ඔහු අවධාරණය කර සිටි.

Newsfirst

Related posts

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් සහ රාජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

colombotoday

ශ්‍රී ලංකාවේ දැනට පවතින අපරාධ – සිවිල් – වාණිජ නීති ප්‍රතිසංස්කරණයේ

colombotoday

ජනපතිට අගමැතිට නැති ආරක්ෂාවක් මන්ත්‍රීට දෙන්නෑ.. මහින්දගේ හමුදා ආරක්ෂාව මැයි 01 න් ඉවරයි

colombotoday

“මට විදේශ ඇමතිකම ඕන, මුදල් ඇමතිකම එපා.. ඒක ඔයා ගන්න“ – මංගල මලික්ට කියලා

colombotoday

සයිටම් සභාපති සහ ජනපති සාකච්ඡාවක !

colombotoday

කම්කරු අණ පනත් රැසකට සංශෝධන

colombotoday