Colombo Today Local News

මහනුවර නගරයේ මුස්ලිම් පාසල් ඉදිකරන්නේ නෑ….

මහනුවර නගරයේ මුස්ලිම් පාසලක් ඉදිකරන බවට සමාජ ජාලාවල ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විදුලිබල රාජ්‍ය අමාතය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.

මහනුවර නගරයේ කිසිම මුස්ලිම් පාසලක් ඉදිකර නොමැති බවත්, ඉදිරියටත් ඉදිකරන්නේ නොමැති බවත් අමාත්‍යවරයා කියා සිටී.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (29දා) විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

Related posts

පොලිස් අත්අඩංගුවට පත් කාන්තාවක් රෝහල්ගත කළ පසු මියයයි

colombotoday

පවතින නීති මෘදු වැඩියි.. දඬුවම් සංශෝධනය කළ යුතුයි- ආරක්ෂක ලේකම්

colombotoday

‍රටේ බංකොලොත් ලේබලය අපි ඉවත් කලා-මාලිමා මන්ත්‍රී කියයි

Admin

චීන සහ ඉන්දියානු විදෙස් ශ්‍රමිකයන් 25,000කට මෙරට වීසා !

colombotoday

අගමැති රනිල් එන සඳුදා බැඳුම්කර කොමිසමට කැඳවයි

colombotoday

මේ මාසේ අග බැසිල් ඉන්දීය සංචාරයක

colombotoday