Colombo Today Local News

මම තනිවෙලා නෑ… ජනතාවගෙන් 90%ක් මා සමගයි – ජනපති

මත්ද්‍රව්‍ය විරෝධි සටනේ දී තමා තනි වී නොමැති බවත්, රටේ ජනතාව සියයට 90ක් පමණ එම සටනට තමා සමඟ එක්ව සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ගත් තීරණයට එරෙහිව ආණ්ඩුවේ වගකිව යුතු පිරිස් පාරට බහිද්දි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ දූෂිතයන් ජය පැන් බොන්නට පටන්ගත් බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ අද (29දා) පෙරවරුවේ රත්නපුරයේ පැවති උත්සවයක් අමතමිනි.

Related posts

‘සේනා’ මර්දනයට පරපෝෂිතයෙක්

Admin

උද්දික ඉල්ලා අස්වෙයි

Admin

DIG සහ කලාකරු දෙපුතුන්ගේ ගංජා ඇල්ලූ OIC ට දඩුවම් මාරුවක්

colombotoday

ඩීසල් හිඟය හමුවේ තේ කර්මාන්ත ශාලා රැසක මෙහෙයුම් නවතී

colombotoday

මහින්දානන්දට කොන්දක් නැහැ…. මාව විවේචනය කරන්නේ අත්දෙකේම ලේ තැවරුණු අය…

colombotoday

රු.ලක්ෂ 95ක මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි කතක් මෝදරදී අත්අඩංගුවට

colombotoday