Colombo Today Local News

මන්ත්‍රීලා එකෙක් දෙන්නෙක් මිය යා හැකියි….

වර්තමානයේ පාර්ලිමේන්තුව තුළ සිදුවන දේවල් අනුව ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක් අයකු දෙදෙනෙකු මිය යාමට වුව ද ඉඩ ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (17) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අඟුණකොළපැලැස්ස ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි.

එහිදී අමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම තත්වය නිර්මාණය කළේ කථානායක කරූ ජයසූරිය මහතා බවත් මන්ත්‍රීවරුන්ගේ ජීවිත හානියක් සිදු වුවහොත් ඊට කථානායකවරයා වගකිව යුතු බවත්ය.

Related posts

සංවිධායකකමෙන් නෙරපූ ජනකගෙන් ශ්‍රීලනිප සභාපති මෛත්‍රීට අභියෝගයක් !

colombotoday

ආහාර උද්ධමනයෙන් ලංකාව දැන් 10වන තැනට

Admin

කෝටි ගණනක මුදල් වංචා කළ චීන යුවළ ඇතුළු 8කට අධිකරණයෙන් දුන් නියෝගය

Admin

අද රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි ගමන් තහනමක්

colombotoday

තොටිල්ලක ගෙල සිරවී දරුවෙක් ජීවිතක්ෂයට

Admin

‘මහින්දට පක්‍ෂයෙන් යන්න පුළුවන්… පක්‍ෂ විනය කඩකළ අයට කිසි සමාවක් නෑ“ – දුමින්ද දිසානායක

colombotoday