Colombo Today Local News

මධූෂ්ට එ‌රෙහිව ඩුබායිහිදි නීතිමය පියවර

අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට එරෙහි ඩුබායිහිදි නීතිමය ක්‍රියාමාරග් ගැනීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

අද (06දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර පාතාල නායකයා වහාම ලංකාවට පිටුවහල් කිරීම සදහා අවශ්‍ය කටයුතුවල රජය නිරත වි සිටින බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.

Related posts

දුම්රියක් මහරගමදී පීලි පනී

colombotoday

හෙට සිට නැවත්ත් උෂ්ණත්වය ඉහලට

Admin

හොරු අල්ලන්න ආ ආණ්ඩුව මහබැංකුවේ යතුර හොරෙකුට දුන්නා.. ජනපතිගෙ කඩුව මලකඩ කාලා

colombotoday

අරගලකරුවන්ට එක්වූ කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

වසර 108කට පසු හෙන්රි පේද්‍රිස් ඝාතනය ගැන හොයන්න කමිටුවක්

Admin

“අර්ජුණ මහෙන්ද්‍රන් අපට විශ්වාසයි.. නැවතත් මහබැංකු අධිපති ඔහුයි” – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday