Colombo Today Local NewsTop Stories

බෞද්ධ ජනතාව වෙනුවෙන් ඥානසාර හිමි කළ සේවය සලකා පෙබරවාරි 04 නිදහස් කරාවි – දුමින්ද දිසානායක


අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වරදකරු කෙරුණු ඥානසාර හිමියන් එළැඹෙන පෙබරවාරි 04 වැනිදා නිදහස ලබනු ඇතැයි තමන් ද විශ්වාස කරන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

ඥානසාර හිමියන් බැහැදැකීම සදහා වැලිකඩ බන්ධනාගාරයට ගොස් පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කළා.

පෙබරවාරි 04 වැනිදාට ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ද සාකච්ඡුා කළ බව මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළා.

සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් උන්වහන්සේ කළ සේවය සලකා බලා පෙබරවාරි 04 වැනිදා තීරණයක් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවයි දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ඊට අදාළ වීඩියෝව පහතින් දැක් වේ.

Related posts

උඩුවේ හිමියන් ඇපමත නිදහස්

colombotoday

පුංචි ජන්දය තවත් මාස 6කින් කල් යයි

colombotoday

සංචරණය සීමා ලිහිල්වන 25 වැනිදාත් සුරාසල් වසා තැබිය යුතුයි.

colombotoday

කොටි ප්‍රහාරවලිවන් මිය ගිය ඉන්දීය සාම සාදක හමුදාව යාපනයේදී සමරයි

colombotoday

අවුරුදු 12ක දැරියක් 32 තරුණයෙකු සමඟ කැලෑවකින් සොයා ගනී

Admin

තක්සේරු වටිනාකමටත් අඩුවෙන්, කුණු කොල්ලයට ඉන්දියාව මත්තල ගන්න හදයි !

colombotoday