World

බේරූට් වරායේ විශාල ගින්නක්

ලෙබනනයේ බේරූට් වරායේ විශාල ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. මෙම ගින්න ඇතිවීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව කරුණු අනාවරණය වී නොමැති බවයි අල් ජසිරා ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

බේරූට් වරායේ මිට මාසයකට පමණ පෙර ඇතිවූ විශාල පිපිරීම හේතුවෙන් පුද්ගලයින් 190 කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව තවත් 6000 කට අධික පිරිසක් තුවාල ලැබුවා.

ඇතිවී තිබෙන ගින්න පාලනය කිරිම සඳහා ගිනි නිවීමේ භටයින් පියවර ගනිමින් සිටියි.

Related posts

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කෙරෙතැයි බලාපොරොත්තු විය නොහැකි තත්වයක්

Admin

ජපානයත් සඳට රොබෝ යානයක් යවන්න සූදානම්

Admin

සොසේජස් හදන්න ගෙන ගිය බළලුන් 1,000ක් බේරා ගනී

Admin

ලොවපුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 21 පනී

colombotoday

ෆිදෙල් කස්ත්‍රෝගේ පුතා සිය දිවි නසා ගනී..

colombotoday

රොහින්ග්‍යා ජාතිකයන් වෙනුවෙන් බුද්ධගයාවට පහරදුන් පස්දෙනෙකුට ඉන්දීය අධිකරණයෙන් දඩුවම්…

colombotoday