Colombo Today Local News

බෙදුම්වායට යළි ඉඩ නෑ… ජාතික ගීය මින්පසු සිංහලෙන් පමණයි…


මින් ඉදිරියට ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගිය යහපාලන රජය පත්වූ වාහම ජාතික ගීය දෙමළ බසින්ද ගැයීමට අවශ්‍ය ප්‍රතිපාදන සකසා දුන් අතර, එය බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්විය.

ලෝකයේ කිසිදු රටක් ජාතීන් අනුව වෙන වෙනම ජාතික ගී භාවිතා කරන්නේ නැත.

Related posts

“මේ ඉන්න අයත් එක්ක බෑ..“ වෙසක් පොහොයෙන් පසු රතන හිමි අලුත් ගමනකට සැරසෙයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් දැන් කාටත් අමතක වෙලා…

colombotoday

කුරුණෑගල නගර සභාවෙන් ලක්ෂ 50 ක පාසල් උපකරණ වාහන අමතර කොටස් ආයතනයකින් මිලට අරන්. – විගණකාධිපති වාර්තාවකින් හෙළිවෙයි.

colombotoday

සයිනොපෙක් සමාගමේ දෙවන ඉන්ධන තොගය අද රැගෙන එයි

Admin

විජයගේ 36 වන ගුණසමරුව

Admin

ක්ලේමෝ බෝම්බයක් සමග කොටි කතක් පරන්තන්හිදී අල්ලයි

colombotoday