Colombo Today Local News

බුදුපිළිමයක් පොළොවේ ගසා කුඩු කළ මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට

බුදු පිළිමයක් පොළොවේ ගසා විනාශ කිරීමේ සිද්ධියක් කටුපොත පොලිස් වසමේ සිදුව ඇත.

පහමුණේ අලහිටියාව පුරාණ විහාරයේ අතිරේක බුදු මැදුරක තැන්පත් කර තිබූ මෙම පිළිමය 26 දින රාත‍්‍රී කාලයේදී පොළොවේ ගසන ශබ්දය ඇසී ඒ දෙසට දිවගිය පැවිදිවීමේ අපේක්‍ෂාවෙන් විහාරයේ නේවාසිකව සිටි අයෙකුටද පහරදී සැකකරු පලාගොස් ඇත.

ඒ බව සැලවූ ගම්වාසීන් විසින් සැකකරු අල්ලා නාරම්මල පොලිසියට භාරදී ඇති අතර නාරම්මල පොලිසිය විසින් සැකකාර මුස්ලිම් ජාතිකයා කටුපොත පොලිසියට භාරදෙන ලදී.

සිද්ධිය පිළිබඳව කටුපොත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වමින් සිටි.

Related posts

ජනපති කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අද

colombotoday

තානාපති කාර්යාල කිහිපයක් වැසෙයි

colombotoday

මරාගෙන මැරෙනු කර්නල් කිට්ටු නැමති ත්‍රස්තයාගේ අනුස්මරණ උද්‍යානයට පිවිසෙන දොරටුව ගිනිබත් වෙයි.

colombotoday

ජනපතිගේ අවසර නැතිව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට රැස්වීම් තියන්න තහනම්

colombotoday

තජුඩීන් ඝාතන සිද්ධියට නාරාහෙන්පිට OIC අත්අඩංගුවට

colombotoday

කුඩු සල්ලි, දුරකතන 10 සමග සංජීවගේ ගෝලයක් අල්ලයි

colombotoday