මොරටුව මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්රී සජිත් දුමින්ද පීරිස් මහතාට, ඔහුගේ බිරිදට සහ සොහොයුරියට පිරිසක් විසින් පහරදී තිබෙනවා.
මන්ත්රීවරයාගේ නිවසේ සිදුවූ මෙම පහරදීමෙන් මන්ත්රීවරයා සහ ඔහුගේ සොයුරිය රෝහල්ගතව ප්රතාකාර ලබනවා.
මන්ත්රීවරයා සදහන් කරන්නේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් පැමිණ තමන්ට මෙසේ පහරදුන් බවයි.
හඩපටය පහතින්..
sinhalapuvath.lk