Colombo Today Local News

බීමතින් ඡන්ද වැඩට ආ පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම්..ඡන්ද පොලේදී අසනීප වූ අයෙක් මිය යයි

අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී පානදුර බෙක්කේගම ගමන් ඡන්ද මධ්‍යස්ථානයේ දී හදිසියේ අසනීප පුද්ගලයෙක් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

80 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඡන්දය භාවිතා කර ආපසු යාමට පැමිණි අවස්ථාවේ අසනීප වීමෙන් පසු රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. ඉන් මද වේලාවකින් පසුව ඔහු මිය ගොස් බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස නම් කර ඇති වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට බීමත්ව පැමිණ ගැටුමක් ඇති කර ගත් පොලිස් පරීක්ෂකවරයෙකු වැඩ තහනමකට ලක්කර තිබේ.

Related posts

රැජිනගේ අභාවය හේතුවෙන් ‘සියලු රාජ්‍ය ආයතනවල’ ජාතික කොඩිය අඩකුඹු කරයි

colombotoday

ඩුබායි මෙන්ම සිංගප්පූරුවේ වී වගා කරන්නේ නෑ. එත් ජනතාව බඩගින්නේ ඉන්නේ නැහැ.. ආහාර හිඟ වුණොත් තියෙන තැනකින් ගන්නවා

colombotoday

මහින්ද රාජපක්ෂ තෙල් මිල අඩු කර ඇත්තේ මට පිංසිදුවෙන්නටයි… මම හිටියනම් තව අඩුකරනවා…

colombotoday

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක්

Admin

ගිවිසුමෙන් පසු ඉන්දියාවෙන් ලංකාවට මිනිස් මළ වලින් තැනූ පෙත්තක් ගෙන්වන්න සූදානම්

colombotoday

අපි බලයට නාවානම් මහින්ද රට ගිහිල්ලත් හමාරයි.. දැන් බලන්නකො ලෝකෙම අපට ගරු කරනවා

colombotoday