Colombo Today Local News

බීමතින් ඡන්ද වැඩට ආ පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම්..ඡන්ද පොලේදී අසනීප වූ අයෙක් මිය යයි

අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී පානදුර බෙක්කේගම ගමන් ඡන්ද මධ්‍යස්ථානයේ දී හදිසියේ අසනීප පුද්ගලයෙක් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

80 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඡන්දය භාවිතා කර ආපසු යාමට පැමිණි අවස්ථාවේ අසනීප වීමෙන් පසු රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. ඉන් මද වේලාවකින් පසුව ඔහු මිය ගොස් බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස නම් කර ඇති වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට බීමත්ව පැමිණ ගැටුමක් ඇති කර ගත් පොලිස් පරීක්ෂකවරයෙකු වැඩ තහනමකට ලක්කර තිබේ.

Related posts

කුරුදු අපනයනයට මුවා වු කසළ තේ ජාවාරම

colombotoday

අධිකරණ අමාත්‍යාංශය විජේදාසට ද දොලවත්තට ද?

colombotoday

විපක්ෂ නායක ටොන් පච කියන්නේ – කතානායක-සජිත් උණුසුම් වචන හුවමාරුවක

colombotoday

ටජිකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

සැමියාගේ පොත්වල අයිතිය ඉල්ලා විජේවීර බිරිද ජවිපෙට එරෙහිව උසාවි යයි.

colombotoday

යාපනේ සියළු අවතැන් කදවුරු ඉවතට.. අවතැන්වූවන්ට හමුදාවෙන් නිවාස !

colombotoday