Colombo Today Local News

බැඳුම්කර වංචාව රනිල් හා රවී කරුණානායක දැනුවත්ව සිදුවූවක්

බැඳුම්කර වංචාව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත්ව සිදුවූවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඔහු පවසන්නේ බැඳුම්කර වංචාව රවී කරුණානායක මහතාගේද දැනුවත්වීම මත සිදු වූවක් බවය.

කැලණිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් සරත් ෆොන්සේකා මහතා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ඔහු පැවසුවේ මහ මැතිවරණය පරාජයවීමට ද එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් සිදු කළ ප්‍රකාශ හේතු වු බවය.

Related posts

අලුත් පරපුරේ ඩබලක් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග !

colombotoday

පාස්කු ප්‍රහාරය දේශපාලන ජයග්‍රහන සඳහා යොදාගන්න එපා

Admin

මෛත්‍රී – පූටින් හමුව 23 දා

colombotoday

අද සමහර ඇමතිවරුන් යන්නෙ පාරෙ බස්වල – මහින්දානන්ද ආණ්ඩු දෙකේ වෙනස කියයි

colombotoday

දකුණු ලංගමයේ දෛනික ආදායම ලක්ෂ 6කින් ඉහළ යයි

colombotoday

කථානායක කරුට එරෙහිව අල්ලස්කොමිසමට පැමිණිල්ලක්

colombotoday