Colombo Today Local News

බ්‍රිගේඩියර් ප්‍රියංකට නව තනතුරක්

ඉඩම්, දේපළ සහ භට නිවාස අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

ප්‍රියංක ප්‍රනාන්දු මහතා පසුගිය කාලයේදී බෝහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූයේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ. හිතවාදීන් සිදුකළ විරෝධතාවයකදී ඔවුන්ට එරෙහිව අභිනයෙන් තර්ජනය කළ බවට සඳහන් කරමින් ඔහුට එරෙහිව වෙට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුට පවුම් 2400ක දඩයක් නියම කිරීම හේතුවෙනි.

Related posts

බැසිල් අළුත් දේශපාලන සංවිධානයක් හදයි.. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැහැ

colombotoday

කිලිනොච්චියේ පාසලුත් වැසෙයි

colombotoday

කඩුගන්නාව නගරසභාවේ සභාපතිට ඇප

colombotoday

අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවාවන්හි මිළ නියාමනයට වහා පියවර ගතයුතුයි

Admin

මිනුවන්ගොඩ රෝහලේ කාර්ය මණ්ඩලය අවධානමේ PCR පරීක්ෂණ කරන්න – රෝහල් කාර්ය මණ්ඩලය කියයි

colombotoday

නේවි රුවන් අත්අඩංගුවේ

colombotoday