Colombo Today Local News

බස්නාහිර ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක ඇතුළු 6කට නොතීසි

බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ඇතුළු 6 දෙනෙකුට ලබන ඔක්තෝම්බර් 6 වනදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ විසින් අඩු ආදායම්ලාභීන් වෙත බෙදාදීම සඳහා සෙවිලි තහඩු මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට හෝමාගම බදු ගෙවන්නන්ගේ් සංගමය විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී මෙලෙස මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ඇතුළු 6 දෙනෙකුට නොතීසි නිකුත් කර ඇත.

Related posts

රිය අනතුරකින් කාන්තාවක් මියයි

colombotoday

සියලු මගීන් කටුනායකින් ඇතුලු වීම නවත්වයි.

colombotoday

හිටපු SIS ප්‍රධානියාගේ ජංගම දුරකථනය වහාම සිය භාරයට ගන්නැයි පාස්කු කොමිසමෙන් නියෝගයක්

colombotoday

අගමැතිගේ කාන්තා දින පණිවිඩයක්

Admin

වාතයෙන් බෝවන කොරෝනා වෛරස් ප්‍රභේදයක් අලුත් එකක් නොවෙයි. – රවී කුමුදේශ්

colombotoday

හිටපු ඇමති තොන්ඩමන්ගේ අවමංගල්‍ය උත්සවයට ගිය තිදෙනෙක්ට කොරෝනා රෝග ලක්ෂණ

colombotoday