Colombo Today Local News

බලහත්කාරයෙන් ඉඩමක් අත්පත් කර ගන්නා වීඩියෝව ගැන විමර්ශනයකට නීතිපති උපදෙස් දෙයි

විදෙස්ගතව සිටින පුද්ගලයෙකුට අයත් ඉඩමක් දේශපාලන සබඳතා ඇතැයි පැවසෙන කණ්ඩායමක් විසින් අත්පත් කර ගැනීමක් සම්බන්ධයෙන් සාමාජ මාධ්‍ය ඔස්සේ කළ අනාවරණය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

No description available.
No description available.

Related posts

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජිතගේ නිවස පරික්ෂා කරයි

colombotoday

නාවික හා සමුද්‍රිය කෞතුකාගාරයේ තිබූ රුවල් නැවට ගිනි තියලා

Admin

ගම්මන්පිලට ඇප.. විදෙස් ගමන් තහනම්

colombotoday

ජනාධිපති-අගමැතිත් හොර පාරෙන් ෆේස්බුක් ඇවිත්.. පරීක්ෂණ ක්‍රියාත්මකයි

colombotoday

සතොස භාණ්ඩ 07ක මිල අද සිට අඩුකරයි

Admin

ශ්‍රී.ල.නි.ප.යේ නව මහ ලේකම් – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

colombotoday