Colombo Today Local Newsබන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම් 28 July 20200 Share0 වාරියපොල බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන නියාමකවරයෙකුගේ සේවය අත්අහිටුවා තිබේ. රැඳවියන්ට මත්කුඩු සැපයීමේ චෝදනාව මත එම ඔහුගේ සේවය අත්හිටුවීමට කටයුතු කර ඇත. ඒ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා තහවුරු කළේය.