Colombo Today Local News

පොහොට්ටුව කුරුණෑගල මහ නගරසභාවේ බලය අල්ලයි… නගරාධිපති, උපනගරාධිපති පොහොට්ටුවෙන්

කුරුණෑගල මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබේ. ඒ එහි නගරාධිපති හා උපනගරාධිපති පත්කිරීම සඳහා පැවැත්වූ රහස් ඡන්දයෙන් පොදුජන පෙරමුණ නියෝජනය කළ තුෂාර සංජීව හා සුමිත් උඩවාතල යන මහත්වරුන් පිළිවෙළින් නගරාධිපති හා උපනගරාධිපති වශයෙන් පත්වීම හේතුවෙනි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී බහුතර බලයක් අත්කර ගැනීමට කිසිඳු පක්ෂයකට නොහැකි විය. නගරාධිපති වෙනුනේ පැවැත්වූ රහස් ඡන්දයට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා හැර මන්ත්‍රීවරුන් 20 දෙනෙකු ඡන්දය භාවිත කළ අතර එහිදී තුෂාර සංජීව මහතා ඡන්ද 11 හිමිකර ගත් අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ වරුණ ප්‍රෙමරත්න මහතාට හිමිවූයේ ඡන්ද 9කි.

Related posts

ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියා වහාම වැඩ තහනමට ලක් කළ යුතුයි

Admin

සුපිරි හරක්ගේ ශුක්‍රාණු ගේන්න කැබිනට් අනුමැතිය

Admin

ආර්ථික අර්බුදය විසදන්න අගමැතිට බැහැලු – ධම්මික රනිල්ට යන්න කියයි

colombotoday

අද පොලීසිය විතරක් නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුවත් දේශපාලනීකරණය වෙලා – ගම්මන්පිල

colombotoday

අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවන වෙළෙදුන්ට වැඩ වරදී

colombotoday

ජාතික රෝහලේ දියවැඩියා රෝගීන්ගේ බෙහෙත් හිඟයක්.

colombotoday