Transparency International ආයතනයේ විධායක අධ්‍යක්ෂක වරයෙකුව සිටි නීතිඥ J. C. වැලිඅමුණ ඕස්ට්‍රේලියාවේ නව කොමසාරිස් වරයා ලෙස පත්කිරීමට නම් කර යවා ඇතැයි වාර්තා වේ.
J.C.වැලිඅමුණ පෙඩරල් විවස්තව වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකි.
මහින්ද රාජපක්ෂ රජයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සේම, වැරදි සහගත විදේශ දූත සේවා පත් කිරීම් වලට එරෙහිව ප්‍රබල හඬක් නැගූ වැලිඅමුණ රාජ්‍ය සේවයේ විදේශ පත් කිරීම්වලදී එම් ක්ෂේත්‍රයේ පළපුරුදු රජයේ නිලධාරීන් පත්කිරීම වෙනුවෙන් දැවැන්ත ලෙස අතීතයේ පෙනී සිටියෙකි.