අද(22)දින දහවල් 01.00 ට පමණ රන්ජන් රාමනායක මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.
එහිදී රන්ජන් රාමනායක මහතා පැය 4 ක පමණ කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්රකාශයක් ලබා දී තිබේ.
භික්ෂූන් වහන්සේ පිළිබඳ ප්රකාශයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීම සඳහා රන්ජන් රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව සඳහන්.