Colombo Today Local News

පාස්කු දා ප්‍රහාරය මනුෂ්‍ය වර්ගයාටම නිගාවක්

කුමන ආකාරයේ මතවාදයක සිට  පාස්කුදා ප්‍රහාරයෙන්  මිනිස් ඝාතන සිදු කළද  එය මනුෂ්‍ය වර්ගයාටම නිගාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය  වැඩි පිරිසක්  කතෝලික බැතිමතුන් වූවත් එය ඔවුන් පමණක් නොව සමස්ථ ලාංකික ජනතාවම  ඉලක්ක කරගනිමින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
පාස්කු ප්‍රහාරය එල්ල වී අදට වසරක් පිරීම නිමිත්තෙන් කතෝලික ජනතාවට සහ සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවටම සංවේගය පළ  කරමින්  ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වෙයි.

යළිත් වතාවක් කුමන විදියේ හෝ අන්තවාදයට ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබේ.
 
සම්පුර්ණ නිවේදනය පහත දැක්වෙයි.

Related posts

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනිමට කිසිදු නීත්‍යානුකූල ගිවිසුමක් අත්සන් කර නෑ !

colombotoday

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

colombotoday

මීගමු මුහුදේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් නාවික හමුදාව වටලයි

colombotoday

ඡන්දය දාන හැටි ෆේස්බුක් දැමූ 4ක් දැලේ…

colombotoday

දහම් පාසල් අද සිට ඇරඹේ.

colombotoday

වතුකරයේ දෙමල ජනතාවගෙන් මෛත්‍රීට හරසර

colombotoday