Colombo Today Local News

පාස්කු ඉරිදා ප්‍රහාරයට සැකකරුවෙක් මියන්මාරයේදි අත්අඩංගුවට

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට සැකපිට ශ්‍රී ලාංකිකයෙක් මියන්මාරයේදි අත්අඩංගුවට පත්ව තිබේ.  ඊයේ සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අවුරුදු 39ක් වන අබ්දුල් සලාම් ඉර්ෂාඩ් මහමූද් නම් පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.

මියන්මාර පොලීසිය එරට සියලුම හෝටල්වල්ට හා නවාතැන් පහසුකම් සපයන ස්ථානවලට යොමුකළ ලිපියකින් මෙම සැකකරු පිළිබඳව තොරතුරු ඉල්ලා තිබේ.

Related posts

ආරක්ෂක ‌‌‌ලේකම් ඉල්ලා අස්වෙයි

colombotoday

වෙසක් සැරසිලි වලට මුවා වී එන ඉන්දියානු අදුරු සෙවණැලි ගැන ඥාණසාර හිමි අනතුරු අගවයි

colombotoday

තැපැල් ඡන්දේ එනවා පඩි වැඩි කරලා තියෙන්නේ

Admin

සැකකරු සිරමැදිරියේ නූලකින් ගෙල වැළලා ගනී

Admin

මහින්ද නව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමේ වැඩසටහන ඇරඹෙයි

colombotoday

ෆේස්බුක් සාදයේදී කොකේන් ඇද්ද ටෙලි නිළිය ඇතුළු 17ක් රිමාන්ඩ්

colombotoday