Colombo Today Local News

පාලිත තෙවරප්පෙරුම සවලකින් පහර දුන් අයෙක් අත බිදී රෝහලේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් සවලකින් පහරදී බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහු රෝහලට ඇතුළත් කර ඇත්තේ පෙරේදා පස්වරුවේය.

වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ පහර කෑ පුද්ගලයාගේ අස්ථි බිඳී ඇති බවයි.

මෙම පුද්ගලයා ජල නල එලන කොන්ත්‍රාත් සමාගමක කම්කරුවකු ලෙස කටයුතු කරන ලද පුද්ගලයෙකි.

එම ස්ථානයට පැමිණි හිටපු අමාත්‍යවරයා සමග ඇති වූ බහින් බස් වීමකින් පසු මෙම පහරදීම සිදු කර ඇත.

Related posts

වෙළෙඳපොළේ ඇති මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවීම ලබන සතියේ

colombotoday

නව මැතිවරණ කොමිසමට හිටපු තිදෙනාම නැහැ

colombotoday

ජනපතිගේ ප්‍රකාශ නොසැළකේ.. “පුරුදු විදිහටම කරගෙන යන්න“ අගමැති FCID,CIDයට දන්වයි

colombotoday

මංගලගේ සම්බන්ධිකරණ ලේකම් සහ ටෙලිකොම් අධ්‍යක්ෂක ඉන්දියානු ගණිකා ජාවාරමක

colombotoday

අයි.එම්.එෆ් සාකච්ඡා කල් ගියේ ඇයි?

Admin

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට අත්සන් තබයි

colombotoday