පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්රයට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අත්සන් තැබීමත් සමගම එජාප ජේෂ්ඨයන් කැඳවා ඇති හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මේ වන විට විශේෂ සාකච්චාවක නියැලෙමින් සිටින බව එජාප ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.